Visit  Chira+Jeewa  Medical Service  @  www.chirajeewa.com


 FOR MEMBERS ONLY - සාමාජිකයයින් සඳහා පමණයි.


 

Personal information - Summary - පෞද්ගලික තොරතුරු - සාරාංශය

MY PHOTO


NAME: ...............................................................................   

GENDER:............DOB: ..............   AGE:.........  NIC:...........

ADDRESS:..........................................................................

 

MY CONTACT: MOBILE:.........................LAND:..................

EMERGENCY CONTACT :..................................................

හදිසි අවස්ථාවකදී දැනුම් දීමට: .......................

WEIGHT: ............Kg  HEIGHT: ..........cm  BMI: .................

MY FAMILY DOCTOR (GOLD-MEMBER):........................

MY HEALTH AGENT (SILVER-MEMBER):.......................


 

Medical problems/diagnoses - Brief summary - සෞඛ්‍ය ගැටළු, රෝග විනිශ්චයන් - කෙටි සාරාංශය .

MEMBERSHIP HEALTH CARD - ( Purchase now )

 


BLOOD GROUP - රුධිර කාණ්ඩය =  A + (POSITIVE)  


1- DIABETES MELLITUS - 10 YEARS

2- DYSLIPIDAEMIA - 5 YEARS

3- HYPERTENSION - 12 YEARS

4- HYPOTHYROIDISM - 2 YEARS

5- PENICILLINE ALLERGY 


This brief summary is printed in membership health card


 

Profile Contents - සෞඛ්‍ය ගිණුමෙහි පටුන.

DASH BOARD
(Easy access to contents - පහසුවෙන් අනු මාතෘකා වෙත පිවිසීමට)

Cool MAIN PAGES - ප්‍රධාන පිටු  - 7   

 CoolSUB PAGES - අනු පිටු  - 10

01- Home page - මුල් පිටුව

(i) Profile Summary - සෞඛ්‍ය ගිණුමෙහි  සාරාංශය  =

Brief summary of personal & health  information, Table of contents, Dash board

(ii)Personal info  - පෞද්ගලික තොරතුරු   =

Personal information , Terms &  conditions, Service agreement, Privacy policy, Summary of other members linked to this account (Applicable only for 1-Family leaders. 2-Health agents/Silver members. 3-Family doctors/Gold members. 4-Specialist doctors)

(iii) Blog  - සංවාද 

For non medical conversations between CJMS and members

02- Monthly summary  - මාසික සාරංශ 

Contents: - අඩංගු දෑ..

(i) Health scores - සෞඛ්‍ය දර්ශක - Graphical demonstration fied

(ii) Monthly summary - I - මාසික සාරංශය - I = (Past problems)

(iii) Monthly summary - II - මාසික සාරංශය - II = (Current problems, Risk factors, Current medications)

03- Past records - අතීත වෛද්‍ය වාර්ථා

(i) Follow up notes - දෛනික / පිරික්සුම් සටහන් =   

Important short notes of doctors in between two monthly assessments. Images &/or texts. 

(ii) Diagnosis cards -රෝග විනිශ්චය කාඩ්පත්  =

Images of past diagnosis cards with dates 

(iii)Past medications  - අතීත ඖෂධ නිර්දේශ =

Past medications, Durations, Reasons for changes, Improvement(Prognosis).- Images and texts. 

(iv) Lab reports  - රසායානාගාර වාර්ථා 

1-Summary of abnormal reports. 2-Images or text  documents of past lab reports  with lab/member's comments. 

(iv) Internal images  -  ශරීර අභ්‍යන්තර රූප ගත කිරිමේ / පිංතූර   =

1-  summary of abnormal  findings. 2-  Xrays ,CT.MRI, USS, Angiograms ect. as images with technical/member's comments , 

(vi) External imaging  -  ශරීර බාහිරයේ රූප ගත කිරිමේ / පිංතූර  =

Images/videos of Wounds,Lesions,  Body parts,Rashes etc. with member's comments.

(v) Dental records  - දන්ත වාර්ථා  =

1-Images and text documents, 2- Prescriptions,3-Doctor's Comments,  4-Future plan, 5-Summary.

04- Health calendar -  සෞඛ්‍ය කැලැන්ඩරය

Contents - අඩංගු දෑ:

1- Monthly "To do list" - මාසිකව සිදු කළයුතු දේ ලැයිස්තුවImages and/or  text document

2- Monthly "health calendar" - මාසික සෞඛ්‍ය දින දර්ශනයImages and software 

3- Health care plan summary - සෞඛ්‍යාරක්ෂණ සැලසුම් සාරාංශය = Forecasted plan for more than one year

4- Health education time table - සෞඛ්‍ය අධ්‍යාපනික සැසි කාල සටහන - Images and text field

05- C-J Advices. - චිර - ජීව - උපදෙස් :

Contents -අඩංගු දෑ:

1- Family doctor's  or CJMS health team advices - පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් - as images, Video links & texts.

2- Requests for family doctor or for CJMS health team - පවුලේ වෛද්‍යවරයාට ඉල්ලීම් - as images, Video links &/or texts. 

3- Requests to family doctor for video calls 

4- Payment gateways -මුදල් ගෙවිමට (Pay Here link) 

06- Specialist advises - විශේෂඥ වෛද්‍ය උපදෙස් 

Contents අඩංගු දෑ:

1- Specialist doctor's advices  - විශේෂඥ වෛද්‍ය උපදෙස් - as images, Video links & texts.

2- Requests for Specialist doctors - විශේෂඥ වෛද්‍යවරයාට ඉල්ලීම් - as images, Video links &/or texts. 

3- Requests to Specialist doctors for video calls 

4- Payment gateways - මුදල් ගෙවිමට(Pay Here link) 

5-  Channel   specialist doctors for meeting appointments via  E-channelling / DOC-990 

6List of specialists - විශේෂඥ වෛද්‍ය  ලැයිස්තුව =

Well organized name list of  specialist doctors registered in C-J mission

07- e - Health Tools - විද්‍යුත් මාධ්‍ය සෞඛ්‍ය මෘදුකාංග

 

( Self support C-J  e-health tools / softwares)

1- Diabetes year plan forecast

2- Self-health assessment guide.


 

 Warning !

Only the relevant member, his or her guardian and the CHIRA-JEEWA medical team have the authority to open this personal health profile page. But with the member’s request and permission specialist doctors who are registered in CHIRA – JEEWA mission can do that. It is to directly upload their specialist advices to the member’s health profile page. Any treating doctor can open this page provided that the member gives out his /her user name and pass word. It is for the purpose of studying medical information to facilitate the management of member’s current & future medical problems. None of them are allowed to edit or make changes in these pages. It is done only by CHIRA – JEEWA medical team.Unauthorized access and viewing of these confidential health profiles by any party is highly unethical and illegal. Therefore vulnerable for legal punishments.

                              -CHIRA –JEEWA management team-


 දැනුවත් කිරීමකි !

මේ අයුරින් මෙම වෙබ් පිටුව විවෘත කිරීමට අවසර ඇත්තේ අදාල සාමාජිකයාට, ඔහුගේ හෝ ඇයගේ භාරකරුට සහ චිර-ජීව වෛද්‍ය කාණ්ඩායමට පමණි. නමුත් සාමාජිකයාගේ ඉල්ලිම සහ අවසරය මත අපගේ ආයතනයේ ලියාපදිංචිවී සිටින විශේෂඥ වෛද්‍යවරුන් හට එය සිදු කළ හැකිය. ඒ තමාගේ විශේෂඥ උපදෙස් සාමාජිකයාගේ වෙබ් පිටුවට කෙලින්ම upload කිරීම සඳහාය. එසේම සාමාජිකයාට ප්‍රතිකාර කරන වෙනත් ඕනෑම වෛද්‍යවරයෙකුටද රෝග ඉතිහාසය පිළිබද කරුණු දැනගැනිම සඳහා එය විවෘත කිරීමට සාමාජීකයාගේ අවසරය ලබාගත යුතුය. චිර-ජිව වෛද්‍ය කණ්ඩායමට සහ සාමාජිකයාට  හැර,එම පිටුවට Edit (සංශෝධනය) කිරීමට ඉහත අන්කිසිදු පාර්ශවයකට අවසර නැත. එසේම අවසරයකින් ‍තොරව වෙනත් කිසිදු පාර්ශවයක් මෙම පෞද්ගලික සෞඛ්‍ය තොරතුරු සහිත වෙබ් පිටුව විවෘත කිරීම හෝ පිරික්සිම අතිශයින් සදාචාර විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවකි. එය නීතිය ඉදිරියේ දඩුවම් ලැබිමට යටත් විය හැකිය.

                - චිර - ජිව කළමණාකාරීත්වය -


 

Powered by CJMS & CODEVUS

【CJMS™-©-2017】®